පූගොඩ අඹගහවත්ත ප්‍රදේශයේ නිවසක කුඩා දරුවට කිරි දෙමින් සිටි තරුණ එක්දරු මවකගේ දරුවා ප්‍රාණ ඇපයට ගත් තරුණයන් තිදෙනකු ඇය

අපයෝජනයට ලක් කර ඇතැයි පූගොඩ පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශය කියයි.

දරුවා පොළොවේ ගසන බව තර්ජනය කොට මෙම අපරාධය සිදු කර ඇත 

මේ සම්බන්ධයෙන් අවුරුදු 21 ක හා 23ක තරුණයන් දෙදෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කොට ඇත. 

තවත් එක් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ සිදු කරයි.

(lankadeepa.lk)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්