leader s

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න ට තවත් සති තුනක සේවා දිගුවක් ලබා දී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පැවසුවේ පොලිස්පතිවරයාට සති 3ක කාලයක් සඳහා මෙලෙස සේවා දිගුවක් ලබා දී ඇති බවය.

ඔහුට මෙම සේවා දිගුව ලැබෙන්නේ හතරවැනි වතාවටයි.

මීට පෙර මාස තුන බැගින් දෙවතාවක් ද සති තුනක සේවා දිගුවක් ද සී.ඩී වික්‍රමරත්නට ලබා දී තිබුණි.

ඊයේ (02) දායින් සති තුනක සේවා දිගුවේ කාලය අවසන් විය. 

CD1 2023.11.03

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil