The Leader News
BREAKING
ඥානසාර හිමිගේ සිවුර ගලවා නිරුවත් වුණේ කවුද? | සුනිල් කන්නන්ගර●ආණ්ඩුවේ ඉදිරි ගමන්මග ගැන ආචාර්ය දයාන්ගෙන් විග්‍රහයක්●ණය අර්බුදයේ සැබෑ අවදානම ආචාර්ය හර්ෂ හෙළිකරයි●සංඛ්‍යාලේඛන දිනුවත් බඩගින්න දිනයි ද? අනාගත අර්බුදය●ඉන්ධන වියදම ඉහළට: මිල සූත්‍රය සහ වෙළඳපොළ අතර ගැටුමක්●වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග●ඇමෙරිකානු මොන්ටානා ආණ්ඩුකාරවරයා කොළඹට: පරිප්පු වෙළඳපොළට සහ ආරක්ෂාවට නව මාවතක්●කූඨ ලේඛන සකසා ව්‍යාජ අත්සන් යෙදූ බවට අනාවරණය වූයේ නෑ - බෙහෙත් නඩුවේදී විමර්ශන නිලධාරියා කියයි●ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රතු එළියක්●ලෝකයටම එන ණය කුණාටුව: IMF ප්‍රධානියාගෙන් රතු එළියක්●
Top Ad
පුවත්

ගල් අඟුරු සඳහා ටෙන්ඩර් කැඳවයි

T

The Leader Desk

April 6, 2026 • 9:14 AM

ගල් අඟුරු සඳහා ටෙන්ඩර් කැඳවයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම ලංසු කැඳවීමට අදාළ ආරාධනය ලංකා ගල් අඟුරු සමාගම සිය නිල වෙබ් අඩවියේ මේ වනවිට ප්‍රසිද්ධ කර ඇත.
  • එහි දැක්වෙන්නේ 2026 සැප්තැම්බර් මාසයේ සිට 2027 අප්‍රේල් මාසය දක්වා කාලය සඳහා ගල් අඟුරු මෙට්‍රික්ටොන් මිලියන 2.28ක් මිලදී ගැනීමට මෙම ටෙන්ඩර් කැඳවීම සිදුකර ඇති බවය.
  • මෙම ලංසු කැඳවීම මැයි මස 14 වැනිදා දක්වා සිදුකිරීමට අවස්ථාව ලබා දී ඇති අතර අයදුම්කරුවන් සපුරාලිය යුතු කොන්දේසි පිළිබඳවද දැනුම් දී තිබේ.
  • ඒ අනුව 2026 වසරේදී යාත්‍රා 20ක් සහ 2027 වසරේදී යාත්‍රා 18ක් වශයෙන් යාත්‍රා 38ක් යටතේ ගල්අඟුරු සැපයීම සිදුකළ යුතු අතර දින 210ක් ඇතුළත අදාල සියලු සැපයුම් සිදුකළ යුතු බවද එම කොන්දේසිවල සඳහන් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


එම ලංසු කැඳවීමට අදාළ ආරාධනය ලංකා ගල් අඟුරු සමාගම සිය නිල වෙබ් අඩවියේ මේ වනවිට ප්‍රසිද්ධ කර ඇත.

එහි දැක්වෙන්නේ 2026 සැප්තැම්බර් මාසයේ සිට 2027 අප්‍රේල් මාසය දක්වා කාලය සඳහා ගල් අඟුරු මෙට්‍රික්ටොන් මිලියන 2.28ක් මිලදී ගැනීමට මෙම ටෙන්ඩර් කැඳවීම සිදුකර ඇති බවය.

මෙම ලංසු කැඳවීම මැයි මස 14 වැනිදා දක්වා සිදුකිරීමට අවස්ථාව ලබා දී ඇති අතර අයදුම්කරුවන් සපුරාලිය යුතු කොන්දේසි පිළිබඳවද දැනුම් දී තිබේ.

ඒ අනුව 2026 වසරේදී යාත්‍රා 20ක් සහ 2027 වසරේදී යාත්‍රා 18ක් වශයෙන් යාත්‍රා 38ක් යටතේ ගල්අඟුරු සැපයීම සිදුකළ යුතු අතර දින 210ක් ඇතුළත අදාල සියලු සැපයුම් සිදුකළ යුතු බවද එම කොන්දේසිවල සඳහන් වේ.

සපයනු ලබන ගල්අඟුරුවල ප්‍රමිතිය සහ ලංසු ඉදිරිපත් කරනු ලබන සමාගම්වල වගකීම සහ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන්ද ලංකා ගල්අඟුරු සමාගම අදාළ ටෙන්ඩරය මගින් දැනුම්දී තිබේ.

| lankatruth

Screenshot 2026 04 06 164210

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...