මත්ද්‍රව්‍ය තුරන් කිරීම සදහා වූ ජාතික සභාවේ කුරුණෑගල දිස්ත්‍රික් සභාව පිහිටුවීමේ වැඩසටහනට ඊයේ (06) එක්වෙමින් විෂයභාර අමාත්‍ය ආනන්ද විජේපාල මේ බව කියා සිටියේය.
පසුගියදා පැවති මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල කියා සිටියේ කිසිදු පොලිස් ස්ථානාධිපතිවරෙයෙකුට තම බල ප්‍රදේශය ඉක්මවා වෙනත් බල ප්‍රදේශයක වැටලීම් සිදුකළ නොහැකි බවයි.
කොට්ටාව පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ප්‍රශ්නයක් යොමුකරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් විමසා සිටියේය.
| hirunews
වටගල එපා කී වැටලීම් කරන්නැයි ඇමති විජේපාල ගෙන් උපදෙස්
T
The Leader Desk
April 7, 2026 • 7:02 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- මත්ද්‍රව්‍ය තුරන් කිරීම සදහා වූ ජාතික සභාවේ කුරුණෑගල දිස්ත්‍රික් සභාව පිහිටුවීමේ වැඩසටහනට ඊයේ (06) එක්වෙමින් විෂයභාර අමාත්‍ය ආනන්ද විජේපාල මේ බව කියා සිටියේය.
- පසුගියදා පැවති මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල කියා සිටියේ කිසිදු පොලිස් ස්ථානාධිපතිවරෙයෙකුට තම බල ප්‍රදේශය ඉක්මවා වෙනත් බල ප්‍රදේශයක වැටලීම් සිදුකළ නොහැකි බවයි.
- කොට්ටාව පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ප්‍රශ්නයක් යොමුකරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් විමසා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



