The Leader News
BREAKING
ඥානසාර හිමිගේ සිවුර ගලවා නිරුවත් වුණේ කවුද? | සුනිල් කන්නන්ගර●ආණ්ඩුවේ ඉදිරි ගමන්මග ගැන ආචාර්ය දයාන්ගෙන් විග්‍රහයක්●ණය අර්බුදයේ සැබෑ අවදානම ආචාර්ය හර්ෂ හෙළිකරයි●සංඛ්‍යාලේඛන දිනුවත් බඩගින්න දිනයි ද? අනාගත අර්බුදය●ඉන්ධන වියදම ඉහළට: මිල සූත්‍රය සහ වෙළඳපොළ අතර ගැටුමක්●වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග●ඇමෙරිකානු මොන්ටානා ආණ්ඩුකාරවරයා කොළඹට: පරිප්පු වෙළඳපොළට සහ ආරක්ෂාවට නව මාවතක්●කූඨ ලේඛන සකසා ව්‍යාජ අත්සන් යෙදූ බවට අනාවරණය වූයේ නෑ - බෙහෙත් නඩුවේදී විමර්ශන නිලධාරියා කියයි●ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රතු එළියක්●ලෝකයටම එන ණය කුණාටුව: IMF ප්‍රධානියාගෙන් රතු එළියක්●
Top Ad
පුවත්

ගල් අඟුරු මිලදී ගැනීම සම්බන්ධයෙන්වූ විගණකාධිපතිවරයාගේ වාර්තාව එලියට !

T

The Leader Desk

April 7, 2026 • 1:43 PM

 ගල් අඟුරු මිලදී ගැනීම සම්බන්ධයෙන්වූ විගණකාධිපතිවරයාගේ වාර්තාව එලියට !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙහිදී සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා පැවසුවේ, එම වාර්තාවේ කරුණු දැනගැනීමට මන්ත්‍රීවරුන්ට අයිතියක් ඇති බවයි.
  • මන්ත්‍රී එස්.එම් මරික්කාර් පැවසුවේ, සභානායකවරයා වාර්තාව සභාගත කළත් මන්ත්‍රීවරුන්ට එය තවමත් ලබාදී නැති බවයි.
  • කතානායකවරයා මෙහිදී පැවසුවේ වාර්තාව මුද්‍රණයට යවා ඇති බවයි.
  • වාර්තාව මුද්‍රණය කර ලැබුණු පසුව සියලු මන්ත්‍රීවරුන්ට බෙදා දෙන බවද ඔහු ප්‍රකාශ කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙහිදී සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා පැවසුවේ, එම වාර්තාවේ කරුණු දැනගැනීමට මන්ත්‍රීවරුන්ට අයිතියක් ඇති බවයි.

මන්ත්‍රී එස්.එම් මරික්කාර් පැවසුවේ, සභානායකවරයා වාර්තාව සභාගත කළත් මන්ත්‍රීවරුන්ට එය තවමත් ලබාදී නැති බවයි.

තම කමිටුවේදී එය අධ්‍යයනය කිරීමට වාර්තාව හැකි ඉක්මනින් දෙන්නැයිද ඔහු ඉල්ලීමක් කළේය.

කතානායකවරයා මෙහිදී පැවසුවේ වාර්තාව මුද්‍රණයට යවා ඇති බවයි. වාර්තාව මුද්‍රණය කර ලැබුණු පසුව සියලු මන්ත්‍රීවරුන්ට බෙදා දෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

කෙසේවුවද ගල් අඟුරු මිලදී ගැනීම සම්බන්ධයෙන්වූ විගණකාධිපතිවරයාගේ වාර්තාව මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත්ව තිබේ.

විගණකාධිපතිවරයාගේ වාර්තාව මෙතැනින්



( මුලාශ්‍රය | lankalokaya - අසේල පෙරේරා)

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ගල් අඟුරු මිලදී ගැනීම සම්බන්ධයෙන්වූ විගණකාධිපතිවරයාගේ වාර්තාව එලියට ! | The Leader