The Leader News
BREAKING
ඥානසාර හිමිගේ සිවුර ගලවා නිරුවත් වුණේ කවුද? | සුනිල් කන්නන්ගර●ආණ්ඩුවේ ඉදිරි ගමන්මග ගැන ආචාර්ය දයාන්ගෙන් විග්‍රහයක්●ණය අර්බුදයේ සැබෑ අවදානම ආචාර්ය හර්ෂ හෙළිකරයි●සංඛ්‍යාලේඛන දිනුවත් බඩගින්න දිනයි ද? අනාගත අර්බුදය●ඉන්ධන වියදම ඉහළට: මිල සූත්‍රය සහ වෙළඳපොළ අතර ගැටුමක්●වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග●ඇමෙරිකානු මොන්ටානා ආණ්ඩුකාරවරයා කොළඹට: පරිප්පු වෙළඳපොළට සහ ආරක්ෂාවට නව මාවතක්●කූඨ ලේඛන සකසා ව්‍යාජ අත්සන් යෙදූ බවට අනාවරණය වූයේ නෑ - බෙහෙත් නඩුවේදී විමර්ශන නිලධාරියා කියයි●ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රතු එළියක්●ලෝකයටම එන ණය කුණාටුව: IMF ප්‍රධානියාගෙන් රතු එළියක්●
Top Ad
පුවත්

අලුත් හදවතක් සමග රනිල් යලි දිවයිනට

T

The Leader Desk

April 9, 2026 • 5:43 AM

අලුත් හදවතක් සමග රනිල් යලි දිවයිනට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සැත්කමින් පසුව වෛද්‍ය අධීක්ෂණය යටතේ විවේකයෙන් ගත කරමින් සිටී රනිල් වික්‍රමසිංහට සිංහල අවුරුද්දෙන් පසුව ලංකාවට පැමිණෙන ලෙසට ඔහුගේ හිතවතුන් යෝජනාකර තිබිණ.
  • එහෙත් හැකි ඉක්මනින් ලංකාවට ගොස් නිවසේ සිට හෝ දේශපාලන වැඩ මෙහෙයවීම රනිල්ගේ අදහස වූ බව එජාප සභාපති වජිර අබේවර්ධන පැවසිය.
  • ජනතාවට අසීරු කාලයකදී ලංකාවේ සිටිය යුතු බව රනිල්ගේ ස්ථාවරය වූ බවද වජිර අබේවර්ධන වැඩිදුරටත් කියා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):


සැත්කමින් පසුව වෛද්‍ය අධීක්ෂණය යටතේ විවේකයෙන් ගත කරමින් සිටී රනිල් වික්‍රමසිංහට සිංහල අවුරුද්දෙන් පසුව ලංකාවට පැමිණෙන ලෙසට ඔහුගේ හිතවතුන් යෝජනාකර තිබිණ.

එහෙත් හැකි ඉක්මනින් ලංකාවට ගොස් නිවසේ සිට හෝ දේශපාලන වැඩ මෙහෙයවීම රනිල්ගේ අදහස වූ බව එජාප සභාපති වජිර අබේවර්ධන පැවසිය.  

ජනතාවට අසීරු කාලයකදී ලංකාවේ සිටිය යුතු බව රනිල්ගේ ස්ථාවරය වූ බවද වජිර අබේවර්ධන වැඩිදුරටත් කියා සිටියේය.

හදවත් සැත්කමකට ලක් වු රනිල් වික්‍රමසිංහ ගේ සුව දුක් බැලීමට සිංගප්පුරුවේ හිටපු විදේශ ඇමති George Yeo Yong-Boon පසුගියදා රෝහලට පැමිණ සිටියේය.

 668217796 1504125111070742 1484191874154963018 n

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...