The Leader News
BREAKING
සංඛ්‍යාලේඛන දිනුවත් බඩගින්න දිනයි ද? අනාගත අර්බුදය●ඉන්ධන වියදම ඉහළට: මිල සූත්‍රය සහ වෙළඳපොළ අතර ගැටුමක්●වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග●ඇමෙරිකානු මොන්ටානා ආණ්ඩුකාරවරයා කොළඹට: පරිප්පු වෙළඳපොළට සහ ආරක්ෂාවට නව මාවතක්●කූඨ ලේඛන සකසා ව්‍යාජ අත්සන් යෙදූ බවට අනාවරණය වූයේ නෑ - බෙහෙත් නඩුවේදී විමර්ශන නිලධාරියා කියයි●ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රතු එළියක්●ලෝකයටම එන ණය කුණාටුව: IMF ප්‍රධානියාගෙන් රතු එළියක්●ප්‍රවීණ බොලිවුඩ් නළු නානා පාටේකර් අභාවප්‍රාප්ත වෙයි●උතුරට දැවැන්ත ආයෝජන රැල්ලක්: පරන්තන් සහ KKS කලාප කඩිනම් වෙයි●බිලියන 22ක අලාභය මැද සතොස යළි ගොඩගැනීමේ මෙහෙයුමක්●
Top Ad
පුවත්

සජබ සභාපති ධුරය කබීර්ට

T

The Leader Desk

April 10, 2026 • 3:18 PM

සජබ සභාපති ධුරය  කබීර්ට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සජබ පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස විසින් එම පක්ෂයේ දේශපාලන මණ්ඩලයට ඉදිරිපත්කර තිබු යෝජනාවක් අනුව එම පත්කිරීම අනුමතකර තිබේ.
  • සමගි ජන බලවේගයේ සභාපති ලෙස කටයුතු කළ ඉමිතියාස් බාකීර් මාකර් ගේ ඉල්ලා අස්වීමෙන් පසු බොහෝ කාලයක් එම ධුරය හිස්ව පැවතියේය.
  • කබීර් හෂීම් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ලෙස කටයුතු කර තිබේ.
  • දී එජාප මහ ලේකම් ධුරයට පත් ඔහු 2015 දී යහපාලන ආණ්ඩුවක් බලයට ගෙනඒමට සුවිශාල කාර්ය භාරයක් ඉටුකරනු ලැබිය.
අකුරු ප්‍රමාණය (Font Size):


සජබ පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස විසින් එම පක්ෂයේ දේශපාලන මණ්ඩලයට ඉදිරිපත්කර තිබු යෝජනාවක් අනුව එම පත්කිරීම අනුමතකර තිබේ.

සමගි ජන බලවේගයේ සභාපති ලෙස කටයුතු කළ ඉමිතියාස් බාකීර් මාකර්  ගේ ඉල්ලා අස්වීමෙන් පසු බොහෝ කාලයක් එම ධුරය හිස්ව පැවතියේය.

කබීර් හෂීම් එක්සත් ජාතික පක්ෂයේ  මහ ලේකම් ලෙස කටයුතු කර තිබේ. 2014දී එජාප මහ ලේකම් ධුරයට පත් ඔහු  2015 දී යහපාලන ආණ්ඩුවක් බලයට ගෙනඒමට සුවිශාල කාර්ය භාරයක් ඉටුකරනු ලැබිය. 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...