The Leader News
BREAKING
Top Ad
පුවත්

බාලවයස්කාර ළමා ලිංගික අපයෝජන සිදුවීම : සමනලීගෙන් සැර ප්‍රකාශයක් !

T

The Leader Desk

May 24, 2026 • 6:00 AM

බාලවයස්කාර ළමා ලිංගික අපයෝජන සිදුවීම : සමනලීගෙන් සැර ප්‍රකාශයක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඇය පෙන්වා දෙන්නේ මෙවැනි බරපතළ අපරාධ චෝදනා එල්ල වූවන් හැඳින්වීමට මෙවැනි ගෞරවනීය නාමයන් දිගින් දිගටම භාවිත කිරීම පිළිබඳව බලධාරීන්ගේ සහ මුළු මහත් සමාජයේම දැඩි අවධානය යොමු විය යුතු බවයි.
  • ''යුක්තිය ඉටු වීම පමණක් ප්‍රමාණවත් නොවේ; එය ඉටු වන බව පැහැදිලිව හා සැකයකින් තොරව දැකිය හැකි විය යුතුයි'' - ගල්කන්දේ ධම්මානන්ද හිමි මේ අතර ගල්කන්දේ ධම්මානන්ද හිමියන් පවසන්නේ, යුක්තිය ඉටු වීම පමණක් ප්‍රමාණවත් නොවේ; එය ඉටු වන බව පැහැදිලිව හා සැකයකින් තොරව දැකිය හැකි විය යුතු බවයි.
  • මේ දෙකෙන් එකක් වත් හරියට කෙරෙන බවක් නොපෙනේ.
අකුරු ප්‍රමාණය (Font Size):


සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඇය පෙන්වා දෙන්නේ මෙවැනි බරපතළ අපරාධ චෝදනා එල්ල වූවන් හැඳින්වීමට මෙවැනි ගෞරවනීය නාමයන් දිගින් දිගටම භාවිත කිරීම පිළිබඳව බලධාරීන්ගේ සහ මුළු මහත් සමාජයේම දැඩි අවධානය යොමු විය යුතු බවයි.

6vu6hppo
''යුක්තිය ඉටු වීම පමණක් ප්‍රමාණවත් නොවේ; එය ඉටු වන බව පැහැදිලිව හා සැකයකින් තොරව දැකිය හැකි විය යුතුයි'' - ගල්කන්දේ ධම්මානන්ද හිමි

මේ අතර ගල්කන්දේ ධම්මානන්ද හිමියන් පවසන්නේ, යුක්තිය ඉටු වීම පමණක් ප්‍රමාණවත් නොවේ; එය ඉටු වන බව පැහැදිලිව හා සැකයකින් තොරව දැකිය හැකි විය යුතු බවයි.

මේ දෙකෙන් එකක් වත් හරියට කෙරෙන බවක් නොපෙනේ. බලවතුන්ට, ධනවතුන්ට නීතිය ක්‍රියාත්මක වන්නේ විශේෂ ආකාරයකටය යන්න ද, දුගියෙකුට, බාලවයස්කාරියකට යුක්තිය ඉටුකරගැනීම ඉතාම දුෂ්කරය යන්න ද ප්‍රදර්ශනය වෙමින් පවතී.  මේ අප අපේක්ෂා කළ වෙනස නොවේ.''  යැයි උන්වහන්සේ පවසති.

ධම්මානන්ද හිමියන් ප්‍රකාශ කරන පරිදි, වින්දිත පාර්ශවය වෙනුවෙන් පෙනී සිටීමට රාජ්‍ය ආයතනවලට පවා පොලිසිය පසුපස "කෙවිටක් රැගෙන" යාමට සිදුවන තත්ත්වයක් තුළ, සැකකාර බලවතුන් වෙනුවෙන් නීතිඥවරුන් 40කට අධික පිරිසක් පෙළ ගැසීම, නීතියේ සාධාරණත්වය සහ යුක්තිය ඉටු වන බව "පිටතට පෙනීමේ" ඇති දුර්වලතාවය මැනවින් සිහිපත් කර දෙන්නකි.


705053079 1637775694461519 6681146186404186067 n

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බාලවයස්කාර ළමා ලිංගික අපයෝජන සිදුවීම : සමනලීගෙන් සැර ප්‍රකාශයක් ! | The Leader