The Leader News
BREAKING
Top Ad
පුවත්

'විමර්ශනය පොලිසියෙන් ඉවත් කර ළමා ආරක්ෂක අධිකාරියට පවරන්න'– හෘද සාක්ෂියේ ගැහැනු සංවිධානය

T

The Leader Desk

May 24, 2026 • 10:55 AM

'විමර්ශනය පොලිසියෙන් ඉවත් කර ළමා ආරක්ෂක අධිකාරියට පවරන්න'– හෘද සාක්ෂියේ ගැහැනු සංවිධානය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විමර්ශන කටයුතු තවදුරටත් නිට්ටඹුව පොලිසිය යටතේ පවත්වාගෙන යන බව පොලිසිය පැවසුව ද මේ වනවිට ගතවන්නේ සාක්ෂි වෙනස් කිරීම, සාක්ෂි වසන් කිරීම සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ අවදානමක් පවතින සංවේදී කාලයක් බව හෘද සාක්ෂියේ ගැහැනු සංවිධානය පෙන්වා දෙයි.
  • එබැවින්, මෙම විමර්ශනය තවදුරටත් නිට්ටඹුව පොලිසිය යටතේ පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ජනතා විරෝධය ප්‍රකාශ කිරීම අවශ්‍ය බවත්, අපක්ෂපාතී හා විශ්වාසනීය විමර්ශනයක් සඳහා එය ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පවරා දිය යුතු බවත් එම සංවිධානය අවධාරණය කරයි.
  • “කිසිදු දේශපාලන භේදයකින් තොරව, නිවැරදි පැත්තේ සිටිය හැකි අවස්ථාවක් නම් මෙයයි.
  • ආණ්ඩුව, විපක්ෂය සහ බලවත් සංඝ සංස්ථා එක්ව දූෂකයින් ආරක්ෂා කරන මොහොතක, අදාළ දැරිය වෙනුවෙන් මෙන්ම සියලු දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හඬ නැඟීම මහජනතාවගේ වගකීමක්” බවද හෘද සාක්ෂියේ ගැහැනු සංවිධානය සඳහන් කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):


විමර්ශන කටයුතු තවදුරටත් නිට්ටඹුව පොලිසිය යටතේ පවත්වාගෙන යන බව පොලිසිය පැවසුව ද මේ වනවිට ගතවන්නේ සාක්ෂි වෙනස් කිරීම, සාක්ෂි වසන් කිරීම සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ අවදානමක් පවතින සංවේදී කාලයක් බව හෘද සාක්ෂියේ ගැහැනු සංවිධානය පෙන්වා දෙයි.

එබැවින්, මෙම විමර්ශනය තවදුරටත් නිට්ටඹුව පොලිසිය යටතේ පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ජනතා විරෝධය ප්‍රකාශ කිරීම අවශ්‍ය බවත්, අපක්ෂපාතී හා විශ්වාසනීය විමර්ශනයක් සඳහා එය ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පවරා දිය යුතු බවත් එම සංවිධානය අවධාරණය කරයි.

“කිසිදු දේශපාලන භේදයකින් තොරව, නිවැරදි පැත්තේ සිටිය හැකි අවස්ථාවක් නම් මෙයයි. ආණ්ඩුව, විපක්ෂය සහ බලවත් සංඝ සංස්ථා එක්ව දූෂකයින් ආරක්ෂා කරන මොහොතක, අදාළ දැරිය වෙනුවෙන් මෙන්ම සියලු දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හඬ නැඟීම මහජනතාවගේ වගකීමක්” බවද හෘද සාක්ෂියේ ගැහැනු සංවිධානය සඳහන් කරයි.

(සටහන | ගිම්හාන් ද සිල්වා)  

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'විමර්ශනය පොලිසියෙන් ඉවත් කර ළමා ආරක්ෂක අධිකාරියට පවරන්න'– හෘද සාක්ෂියේ ගැහැනු සංවිධානය | The Leader