The Leader News
BREAKING
Top Ad
පුවත්

පළාත් සභා ඡන්දය නෑ - ජවිපේ ලේකම් තීරණය කියයි

T

The Leader Desk

May 24, 2026 • 5:12 PM

පළාත් සභා ඡන්දය නෑ - ජවිපේ ලේකම් තීරණය කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.
  • මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, අදාළ මැතිවරණය පැවැත්වීමේ හැකියාව පිළිබඳව සොයා බැලිය හැක්කේ ලබන වසරේදී එනම් 2027 දී බවයි.
  • නමුත් කැබිනට් අමාත්‍යවරයෙක් මීට කලින් පවසා තිබුණේ මේ වසරේ පළාත් සභා මැතිවරණය අනිවාර්යයෙන් පවත්වන බවය.
  • කෙසේ වෙතත් රටේ මැතිවරණ පැවැත්වීම හෝ නොපැවැත්වීම ගැන ප්‍රකාශ නිකුත් කිරීමට පක්ෂ ලේකම්වරයෙකුට බලය ලැබුණේ කෙසේ දැයි මේ පිළිබඳ අදහස් දැක්වූ විපක්ෂයේ දේශපාලන නායකයෙක් ප්‍රශ්න කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, අදාළ මැතිවරණය පැවැත්වීමේ හැකියාව පිළිබඳව සොයා බැලිය හැක්කේ ලබන වසරේදී එනම් 2027 දී බවයි.

නමුත් කැබිනට් අමාත්‍යවරයෙක් මීට කලින් පවසා තිබුණේ මේ වසරේ පළාත් සභා මැතිවරණය අනිවාර්යයෙන් පවත්වන බවය.

කෙසේ වෙතත් රටේ මැතිවරණ පැවැත්වීම හෝ නොපැවැත්වීම ගැන ප්‍රකාශ නිකුත් කිරීමට පක්ෂ ලේකම්වරයෙකුට බලය ලැබුණේ කෙසේ දැයි මේ පිළිබඳ අදහස් දැක්වූ විපක්ෂයේ දේශපාලන නායකයෙක් ප්‍රශ්න කළේය.

පළාත් සභා සඳහා මැතිවරණ නොපැවැත්වීම හේතුවෙන් 2017 වසරේ සිට මේ දක්වාම පළාත් සභා ක්‍රියාවලිය අඩපණ වී පවතී. කෙසේ වෙතත්, ජාතික ජන බලවේග යේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මඟින් බලය විමධ්‍යගතකිරීම, ව්‍යවස්ථාපිත ප්‍රතිසංස්කරණ සහ දීර්ඝ කාලයක් තිස්සේ කල් දමා ඇති පළාත් සභා මැතිවරණය පැවැත්වීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබුණි.

පසුගිය දිනවල සමාජවාදී ජනතා පෙරමුණ ඇතුළු පාර්ශ්ව ගණනාවක් පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස බලකරමින් උද්ඝෝෂණ ව්‍යාපාරය ගණනාවක් සංවිධානය කර තිබුණි.

(ඇත්ත | විදුනෙත් සියඹලාපිටිය)

WhatsApp Image 2026 05 24 at 20.06.56

 

 

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පළාත් සභා ඡන්දය නෑ - ජවිපේ ලේකම් තීරණය කියයි | The Leader