2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේ අපරීක්ෂාකාරීව රිය පදවා රිය අනතුරක් කිරීම සම්බන්ධයෙන්

චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනු කොට ඇති නඩුව විභාගයට ගැනීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළේය

අභියාචනාධිකරණය මෙම අතුරු නියෝගය නිකුත් කරනු ලැබුවේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් ගොනුකර තිබූ රිට් පෙත්සමක් සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනිණ.

මෙම අතුරු තහනම් මෙම පෙත්සම් විභාගය අවසන් වන තෙක් බලපැවැත්වෙන බවත්  අධිකරණ නියෝගයේ සඳහන් වෙයි.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්