leader s

පොලිස්පතිධූරයට පත්වන නිලධාරියාගේ ධූර කාලය උපරිම වශයෙන් අවුරුදු තුනකට සීමා කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත්

කිරීමට නියමිතය.

පොලිස්පති තනතුරට පත්වන නිලධාරියාගේ සේවා කාලය තුල අවුරුදු 60 සම්පූර්ණ නොවන්නේ නම් ඉහත තීරණය එම නිලධාරියාට අදාල වේ.

අමාත්‍ය මණ්ඩලය ගනු ලබන මෙම තීන්දුව අනුව ඉදිරියේදි පොලිස්පති ධූරයට පත්වන  ඕනෑම නිලධාරියෙකගේ සේවා කාලය උපරිම වශයෙන් අවුරුදු 3 කට සීමා වන්නේය.

මේවනවිට පොලිස්පති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨත්වය අනුව ඉහලම සුදුසුකම් ලබාසිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පත්වරුන් කිහිප දෙනෙකුම  50 වැනි වියෙහි පමණ පසුවේ.

SDIG List

 
කෙසේවුවද වැඩබලන පොලිස්පති ධුරයට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් පත්කිරීමට තමා බලාපොරොත්තුවන බව ජනාධිපතිවරයා විසින් පසුගිය සඳුදා කැබිනට් මණ්ඩලයට දැනුම්දී ඇත.
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil