මේ වසරේ පැවති පසුගිය නත්තල් දින දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ විශේෂ වැඩසටහනකදී ගායන ශිල්පිනී නතාශා පෙරේරා ඇඳ සිටි ඇඳුම

සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් එල්ල වූ විවේචන ප්‍රතික්ෂේප කරන ශ්‍රී ලංකා කතෝලික සභාව, අදාළ ගායිකාව ඇඳ සිටි ඇඳුම සම්බන්ධයෙන් වගකීම ගත යුත්තේ දෙරණ රූපවාහිනී නාලිකාව බව සඳහන් කරමින් ශ්‍රී ලංකා කතෝලික සභාව නිවේදනයක් නිකුත් කර තිබේ.

රාගම තේවත්ත, ශ්‍රී ලංකා අප ස්වාමිදූගේ බැසිලිකා සිද්ධස්ථානයේ අදාළ වැඩසටහන පැවැත්විණි.

ජාතික කතෝලික ජනසන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමාගේ අත්සනින් නිකුත් කළ එම නිවේදනය පහතින් පළ වේ.

WhatsApp Image 2023 12 29 at 7.53.48 PM

 Nataha pereraX 2023.12

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්