leader s

2024 වර්ෂය තුළදී සියයට 3ක ආර්ථික වර්ධන වේගයක් බලාපොරොත්තු වන බව මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසීංහ පවසයි.

එසේම උද්ධමනය ද සියයට 5ක මට්ටමේ තබාගැනීමට බලාපොරොත්තු වන බවද මහ බැංකු අධිපතිවරයා කියා සිටියි.

ඔහු එබව පැවසුයේ, ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් සංවිධානය කරන ලද  "2024 සහ රටේ ආර්ථිකය" විශේෂ සාකච්ඡාවට එක්වෙමිනි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ද මෙම සාකච්ඡාවට එක්ව සිටියේය.

 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්