රොහාන් කියන්නෙ මගේ වීරයෙක්. ලංකාවෙ සමස්ත වාම ප්‍රවාහයට එරෙහිව තනියම හිනාවෙවී

සටන් කරපු ලිබරල් කඳවුරේ පුරෝගාමියෙක්.

රොහාන් දිහා බලන් ඉන්න එක පවා ඉන්ස්පිරේෂන් එකක්. හැමදාම අලුත් අදහසක්, අලුත් වැඩක් එක්ක අලුත් උන් ටිකක් වට කරගෙන රොහාන් මේ වාම ගොහොරුවෙන් රට අඟලක් හරි ඉස්සරහට ගන්න සටන් කරනවා. ඒ හුදකලා සටන්වලින් තව තවත් ලිබරල් අරගලකාරයො බිහිවෙනවා.

රොහාන් අවුරුදු හැත්තෑවක් තිස්සෙ මේ සටන කරගෙන යනවා. ආ මග කෙටියි, යන්න තියෙන  මග දුරයි. ඉතින් විස්කි වීදුරුවක් බීලා ඇඟ රත් කරගෙන ආපහු සටන් බිමට එන්න ඕන.

සුබ උපන්දිනයක් රොහාන්.....

hskldfj
Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

#truepatriotlk
 #godayamu

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්