නව සන්ධානයේ මංගල මහජන රැළිය අද (27) පස්වරුවේ ජා ඇල නගරයේ දී ආරම්භ විය.


අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්, පියංකර ජයරත්න සහ නිමල් ලන්සා ඊට එක්ව සිටියි.

මෙම මහජන රැළිය සංවිධානය කර තිබුණේ, අමාත්‍ය නලීන් ප්‍රනාන්දු විසිනි.

 

 

WhatsApp Image 2024 01 27 at 4.32.13 PM 1

WhatsApp Image 2024 01 27 at 4.32.13 PM

සබැඳි පුවත්

'පුටුව' ලකුණ යටතේ මෛත්‍රී-චන්ද්‍රිකා එක්වේ ! - ලන්සලගේ ජන රැලිය හෙට (27) ජා ඇල දී


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්