විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවට සිය පක්ෂයේ සහයෝගය  දෙන බව

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

ඊට අදාළ යෝජනාවක් ගෙන ඒමේ සූදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇති බවද හෙතෙම සඳහන් කළේය

ඔහු මෙසේ පැවසුවේ ''නිදහස වෙනුවෙන් අපි'' යන මැයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ (10) සංවිධානය කළ සම්මන්ත්‍රණයකදීය.

 සබැඳි පුවත් :
ජනාධිපතිවරණය පවත්වා ජනාධිපතිධුරය අහෝසි කරන්න - විපක්ෂනායක
  


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්