සජිත් - ජලනි යුවලගේ ආදර කැදැල්ලට එකතුවෙච්ච පුංචි සිඟිත්තිය නමින් දියත්නා සජිනි.


 විපක්ෂනායක සජිත් සිය පිය පදවිප්‍රාප්තිය ප්‍රකාශයට පත්කෙරුවේ පහුගියදා මහනුවර තිබුන සජබ කාන්තා සමුළුවේදී ය.

 මේ වෙනකොට ඒ ගැන විවිධාකාරයේ මත දැක්වීම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ වෙමින් තියෙනවා.

ඔන්න දැන් මේ පුංචි අමුත්තිය ගැන සජිත් ප්‍රේමදාසගේ සමීප හිතවතකු වන කැලුම් පාලිත මහිරත්න සිංදුවකුත් එලියට දාලා.

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්