ප්‍රවීණ ජනමාධ්‍යවේදීනි තනුජා ජයවර්ධනගේ ආදරණීය මෑණියන් වන ග්ලැඩිස් මාග්‍රට් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

දේහය  2024 මාර්තු මස 16, 17 දිනයන්හිදී ජයරත්න රෙස්පෙක්ට් හෝම් (Jayarathna VIP Parlour) මල්ශාලාවේ තැන්පත් කර තිබෙන අතර

දේහය පිළිබඳ අවසන් කටයුතු මාර්තු 17 සවස 4:30ට බොරුල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්