එළඹෙන රාජ්‍ය භාෂා සතිය නිමිති කරගනිමින්: රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලබන

‘‘විවිධත්වය අපේ ශක්තිය යි’’ යන මැයෙන් වූ සිතුවම් තරගයක් සඳහා සිතුවම් බාරගැනීම ආරම්භ කර ඇත.

මෙම තරගයෙහි විශේෂත්වය වන්නේ තරගය, පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙන් ම පාසල් හැර ගිය ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ද විවෘතව පැවතීම ය.

ජයග්‍රාහී සිතුවම් නිර්මාණ සඳහා: පළමු ස්ථානය රුපියල් දස දහසක්, දෙවන ස්ථානය සඳහා රුපියල් පන් දහසක් සහ තුන්වන ස්ථානය සඳහා රුපියල් තුන් දහසක් ලෙස මුදල් ත්‍යාග පිරිනැමීමට ද කටයුතු යොදා ඇත.

තරග විස්තර ඇතුළු සියලු තොරතුරු සඳහන් නිල නිවේදනය මතු දැක්වේ.

(ජයසිරි අලවත්ත)


art advertisment

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්