ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු සහ හිටපු විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඔහු 91 වන වියේ පසු විය.

අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වී ඇතයි වාර්තා වේ.

 

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්