leader s

''දැන් අපි දවස එක දීලා තියෙන්නේ අපිට දෙන්න පුළුවන් ඈතම දිනය. එදා වෙනකොටත් කොරෝනා හොඳ වුනේ නැත්තම් ඒක කොරෝනා තමයි බලා ගන්න ඕනේ අපි නෙවෙයි. ඒක අපිට අදාල නැහැ.''

යයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

පාර්ලිමේන්තු මහ මැතිවරණය පවත්වන දිනය ජුනි 20 ලෙස තීන්දු කිරීමේ නීතිමය තත්වය සහ ප්‍රයෝගික තත්වය පැහැදිලි කරමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා එබව සඳහන් කළේ 'හිරු' රුපවාහිනී නාලිකාවේ 'සලකුණ' දේශපාලන වැඩසටහනට එක්වෙමිනි.

''ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසුරුවා හරින නියෝගයත් සමගම කියනවා, විසුරුවා හැරීමත් සමගම නැවත රැස්වෙන දිනය කියන්න ඕනේ කියලා. ඒ දිනය විසුරුවා හැරපු දින සිට මාස තුනක් නොඉක්මවිය යුතුයි කියලා කියනවා. ඉතින් දැන් අපි ඕක පෙන්වලා දුන්නනේ, ඉතින් ඕක ප්‍රශ්නයක් නෑ වගේනේ තියෙන්නේ දැන්. ඒක අපේ බබෙක් නෙවෙයි.  කවුරු හරි කිව්වොත් එකේ තියෙනවනම් මොනවා හරි අර්බුදයක් ඒක අදාල අය බලාගන්න ඕනේ. '' යයි ද ඔහු එහිදී අවධාරණය කර සිටියේය.

එම වැඩසටහනේ දී ඔහු වැඩි දුරටත් මෙසේ සඳහන් කළේය.

''අපිට ඡන්ද විමසීමට ගන්න තිබුණ අවසානම දිනය තමයි මැයි මාසයේ 30 වෙනිදා. 30 සෙනසුරාදා අපි ඡන්දය තිබ්බොත් 31 ප්‍රතිඵල දුන්නා, ජුනි පළවෙනිදා ගැසට් නිවේදනය ගැහුවා. 02 වෙනිදා රැස්වෙන්න පුලුවන්. 

හැබැයි අපි 30 වෙනිදා ඡන්දය තියනවනම් මම ඊයේම පෙපර් එකක් ලිව්වා ඕකට. අද මීටින් එකට කලින් 30 වෙනිදා ඡන්දය තියනවනම් කොහොමද අපිට මේක කරන්න වෙන්නේ කියලා. 30 වෙනිදා මේ දිනය නියම කළොත් ඒ ගැසට් එකේම ගහන්න ඕනේ 30 වෙනිදා අපිට ඡන්දය තියන්න බැහැ කියලා. 30 නියම කරනවා ගැසට් එකේම. 

හේතුව මොකද දන්නවද අපි 30 වෙනිදා ඡන්දය තියනවනම් අපිට පුළුවන්කම තියෙන්න ඕනේ තැපැල් ඡන්ද හිමි නාම ලේඛනය සකස් කරලා ඉවර වෙලා තැපැල් ඡන්ද නිකුත් කරන්න අඩුම ගානේ මැයි මාසේ 11 වෙනිදවත්. 

එහෙම වුනොත් මැයි 18 තැපැල් ඡන්ද ලකුණු කරලා ආයෙත් අමතර දවසක් 19 දීලා අපි ගෙන්න ගන්න ඕනේ ඒවා අපේ කාර්යාල වලට මැයි 30 වෙනිදාට කලින් ඒකට අපි 11වත් තැපැල් ඡන්ද නිකුත් කරන්න ඕනේ. 

ඒ සඳහා ඡන්ද පත්‍රිකා ප්‍රෙස් එකෙන් ගන්න ඕනේ. ප්‍රෙස් එකෙන් ඡන්ද පත්‍රිකා දෙන්න ලැස්තියි. අපි ඡන්ද පත්‍රිකා චෙක් කරන්න ඕනේ, චෙක් කරලා බන්ඩල් කරන්න ඕනේ. ඊලගට පෝල් කාඩ් එක ගහලා අපි ඒක අවුට් සෝස් කරලා ගහන්නේ. ඒක ගෙනල්ලා ගෙයින් ගෙට කඩලා ඒක කරන්න ඕනේ. 

''මේ දාපු කොරෝනා නීති වල තියෙන්නේ මොකක්ද සියයට 50යි කාර්යාලවලට කැදවන්න පුලුවන්.  මීටරේ දුර තියා ගන්න ඕනේ, නිරන්තරයෙන් අත් හොදන්න ඕනේ, මුහුණු ආවරණ දාගෙන ඉන්න ඕනේ. ඡන්ද විමසීමක මූලික කටයුතු කියන්නේ ඡන්ද පොළට ගිහිල්ලා ඡන්ද දාන එකයි ඡන්ද ගණන් කරන එකයි නෙවෙයි. ''


මේ දාපු කොරෝනා නීති වල තියෙන්නේ මොකක්ද සියයට 50යි කාර්යාලවලට කැදවන්න පුලුවන්.  මීටරේ දුර තියා ගන්න ඕනේ, නිරන්තරයෙන් අත් හොදන්න ඕනේ, මුහුණු ආවරණ දාගෙන ඉන්න ඕනේ, ඡන්ද විමසීමක මූලික කටයුතු කියන්නේ ඡන්ද පොළට ගිහිල්ලා ඡන්ද දාන එකයි ඡන්ද ගණන් කරන එකයි නෙවෙයි. 

30 වෙනිදා ඡන්දය තියනවනම් මැයි මාසේ, වෙසක් උත්සවයත් එනවා නිවාඩු කීපයක් එක්ක. අපිට එතන ගන්න තිබිච්ච අන්තිම දිනය උපරිම දිනය 30 දෙවෙනිදාට කළින්. ඒ 30 වෙනිදා ගත්තනම් අපි මැයි 11 වෙනකොට මුල් දවස් 21 ඇතුළත මේ ටික ඉවර කරනවා. 

නමුත් කොළඹ ඇඳිරි නීතිය පැය 24 තුළම අනිත් දිස්ත්‍රික්වල වැඩට එන්න කියලා තියෙන්නේ 50%යි, අනිත් තැන් වල 20%යි. ඡන්දයකදී කච්චේරියේ ඉන්න සෙනග ඩබල් කරනවා වැඩ කර ගන්න එක් එක් කමිටු වලට. අපේ ඔෆිස් වල 300ක් කර ගන්නනවා. අපිට ඒක 50කින් කරනවා කියන්නේ එකිනෙකාට ගැවිලා තැපැල් ඡන්ද නිකුත් කරන්නේ ඒවා චෙක් කරන්නේ මොකද ඒවා කාටවත් ටීවි වලවත් පේන දෙවල් නෙවෙයි. ඒ දේවල් කරන්න බැහැ.

 වැඩිම අවදානමකට ලක්වෙලා ඉන්න අය ?

 වැඩිම අවදානමකට ලක්වෙලා ඉන්න අය තමයි සෞඛ්‍ය ක්ෂේත්‍රය, තව නිරෝධායන මධ්‍යස්ථාන වල වැඩ කරන අය. ඊගාවට මැතිවරණ කාර්ය්‍ය මණ්ඩලය තමයි ඡන්දෙ තිබ්බොත්, ඡන්දේ දාන්න එන පුරවැසියෝ'

 අපිට සිද්ද වෙනවා ඒ දිනය මැයි 30 වැනිදා දුන්නොත් අන්තිම දිනය එදාට ඒ ගැසට් එකේම ගහන්න රෑ 8 වෙනකම් ඇඳිරී නිතීය තියනවා. රෑ 8 ඉදන් 5 වෙනකම් රැස්වීම් තියන්න බැහැ. අඩුම ගෙදරින් මුකුත් බැහැ. 

අඩුම ගානේ පොකට් මීටින්වත් බැහැ. අද අපි සෞඛ්‍ය වෛද්‍ය උපදෙස් ගත්තම ඒකට ඉඩ නෑ කිව්වා. පොකට් මීටින් එකක්වත් තියන්න බැහැ. ලොකු දැවැන්ත රැස්වීම් නෙවෙයි. ගෙයින් ගෙට ගිහින් රීෆ්ලට් බෙදුවත් මිනිස්සු රීෆ්ලට් එක අතට ගන්නේවත් නැහැ. 

අපිට මැයි 30 තමයි ගන්න පුළුවන් අන්තිම දිනය. අපි එක කරන්න බැහැ කියන එකට එදා ගැසට් එක ගහනවනම් 30 වැනිදට ඒ ගැසට් එකේම යන්න ඕනේ එදා 30 තියන්න බැහැ කියලා. ඒක විහිළුවක්නේ ගැසට් එකක් ගහනවා 25 කල් තියපු ඡන්දේ 30 තියනවා කියලා ඒකේ යටින් ලියනවා එසේ වූවත් ඡන්ද විමසීම් පහත සඳහන් හේතු නිසා එදින පැවැත්විය නොහැක. එතකොට ආයිත් ඕපන්. 


දැන් අපි දවස එක දීලා තියෙන්නේ අපිට දෙන්න පුළුවන් ඈතම දිනය. එදා වෙනකොටත් කොරෝනා හොඳ වුනේ නැත්තම් ඒක කොරෝනා තමයි බලා ගන්න ඕනේ අපි නෙවෙයි. ඒක අපිට අදාල නැහැ.

''පනතේ තියෙනවා 129 කියලා වගන්තියක්. එකේ තියෙනවා නොවිවිරුයි කියලා විශේෂ තත්වයක් ඇති වුනහොත් කොමිෂන් සභාවට පුළුවන් රීති හදන්න කියලා, කොමසාරිස් වරයාට. පනතේ 129 වෙනි වගන්තිය කියවලා බලන්න ඒකේ තියෙනවා මැතිවරණ කොමිසම් සභාවට පුළුවන් රීති හදන්න ඡන්ද විමසීමට අදාලව. ''

 මොකද දන්නවද  පනතේ තියෙනවා 129 කියලා වගන්තියක්. එකේ තියෙනවා නොවිවිරුයි කියලා විශේෂ තත්වයක් ඇති වුනහොත් කොමිෂන් සභාවට පුළුවන් රීති හදන්න කියලා, කොමසාරිස් වරයාට. පනතේ 129 වෙනි වගන්තිය කියවලා බලන්න ඒකේ තියෙනවා මැතිවරණ කොමිසම් සභාවට පුළුවන් රීති හදන්න ඡන්ද විමසීමට අදාලව. 

මැතිවරණ කොමිෂන් සභාවට රටේ විහිළුවක් වෙන්න බැහැ....

අපි ඒක නිසා 20 ගැහුවා කවුරුහරි ඒක වැරදි කියනවානම්, වැරදියි කියලා කියන කෙනෙකුට උසාවියට ගිහිල්ලා අහන්න පුලුවන් ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. අපි ඩිෆෙන්ඩ් කරනවා අපිට මැයි 30 තියලා මැයි 30 හරි 27 , 28 දාලා මැතිවරණ කොමිෂන් සභාවට රටේ විහිළුවක් වෙන්න බැහැ. 

අපි ඒ ගැන සාකච්ඡාවක් කරා. අපේ කමිෂන් සභාවේ නිලධාරීනුත් කතා කරා. දැනට සතියකට පෙර තිබිච්ච මතය වෙනස් කරගෙන හිටියා. සමහර අය අලුත් මතයකට ඇවිල්ලා තමත් සමහර අය මේක අපි දිගටම එහාට ගන්නවා ඉන් ඩෙෆිනේට්ලි දාන්න ඕනේ, අපි අපේ කමිෂන් සභාවේ තිදෙනාට අමතරව අපිත් එක්ක වැඩ කරන නීතිඥයන් අපේ කමිෂන් සභාවේ 6 දෙනෙක් සහ විශ්‍රාම ගිය කන්සල්ටන්ලා, කමිෂනර් ජෙනරල්, සෙකට්‍රිත් අපේ ලෝයර් කෙනෙක්, නීති අධ්‍යක්ෂක, එතකොට තව අතිරේක මැතිවරණ කොමසාරිස්වරු,  සියලුම දෙනාම එකක් කතා කරලා තමයි ගත්තේ. 

අපි ඊට කලින් අපේ නියෝජ්‍ය සහාකාර කොමසාරිස් වරුන් ගෙන්වලා කතා කළා. ඊට පස්සේ වෛද්‍යවරු, සෞඛ්‍ය වෛද්‍ය ක්ෂේත්‍රය, ඊගාවට දිසාපතිවරු ඔක්කොම කතා කරලා, කවුරුත් ඡන්දය තියනවට අකමැති නැහැ. අපේ නිළධාරීන් කියන්නේ අපි ඡන්දය තියන්න ඕනේ. නමුත් තියන දිනය විහිළුවක් නොවන දිනයක් විය යුතුයි. 

හැම තැනම කියනාව අපි 23 කිව්වා 26 කිව්වා, 28 කිව්වා 30 වෙනුවෙන් හැපෙන්න ගියා, ඒ එක එක දිනය තිබ්බොත් ගැසට් එකක් ගහන්න ඕනේ එදාට තියන්න බැහැ කියලා. දැන් අපි 20 ගහලා තියන්න බැහැ කියලා ගැසට් එකක් ගහලා නැහැ. 

අපි වැඩ කරන් යනවා පුළුවන් තරම් තැපැල් ඡන්ද ඇප්ලිකේෂන් තැපැල්පතිතුමා එක්ක කතා කරලා අපි ගෙන්න ගන්නවා එයාගාව තියෙන ඒවා. රජයේ කාර්යාවල ඒවා ගෙන්න ගන්නවා. අපි හිතනවා ඒවා මේ සතියේ අවසාන දිනය දක්වා බාරගෙන ඉවරවෙලා, අපි ඒ වැඩේ හෙමිහිට කරගෙන යනවා. 

අපි පෝස්කාඩ් ප්‍රින්ටර්ස්ලට කිව්වේ ගිය 15 වෙනිදා ඒ වැඩේ නැවත්තන්න කියලා.  අපි දැනගත්තා 25 අපිට තියන්න බැහැ කියලා. කොවිඩ් එක තමයි එක. ඒ නිසා අපි ප්‍රින්ටර්ලාට හෙට දෙනවා ඕඩර් එක අවුට් සෝස් කරපු අයට ප්‍රින්ටින් පටන් ගන්න කියලා 20 දාලා. 20 කැන්සල් කරනවා නම් අපි වෙන දිනයක් ගහනවා.''


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්