එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවේ 3.1 වගන්තියට අනුව පක්ෂය තුළ යාවජීව සාමාජිකත්වයක් නොමැති බවත් කරු ජයසුරියගේ මාධ්‍ය ඒකකය විසින් ඊයේ දිනයේදී නිකුත් කර ඇති නිවේදනයේ සඳහන්
පරිදි හිටපු කතානායක කරූ ජයසූරිය යාවජීව සාමාජිකයකු බවට ඇඟවීමට දරන උත්සාහය අසත්‍ය සහ පදනම් විරහිත බවත් එක්සත් ජාතික පක්ෂය පවසයි.
එජාප නායකයට පක්ෂපාති අයකු ලෙස සැලකෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දිත් සමරසිංහ ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් එබව කියා සිටියි.
එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.
හිටපු කථානායක කරූ ජයසූරිය මහතා සිය බෑණනුවන් වන නීතිඥ නවීන් දිසානායක මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට හෝ දේශපාලනිකව කිසිදු ආකාරයකින් දායක නොවෙමින් සිය ස්වාධීනත්වය රැකගැනීමට එතුමන් කටයුතු කරන ලද බව එතුමාගේ මාධ්‍ය සම්බන්ධීකරණ අංශය විසින් 2020 අගෝස්තු 20 වැනි දින නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා.
කෙසේවුවත් ඊයේ දිනයේදී (2020.08.26) නිවේදනයක් නිකුත් කරමින් කරූ ජයසූරිය මහතාගේ මාධ්‍ය සම්බන්ධීකරණ අංශය පදනම් විරහිත ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. ඒ කරූ ජයසූරිය මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ශයේ සාමාජිකයකු බව හැඟවීමටයි.
කෙසේ වුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිල කාලය අගෝස්තු මස 10 වන දිනෙන් පසු බල නොපැවැත්වෙන අතර ඉන් පසුව කරූ ජයසූරිය මහතා තමන් ස්වාධීන පුද්ගලයකු බවත් සඳහන් කර ඇති බව අවධාරණය කර සිටිමි.
''කරූ ජයසූරිය මහතා විසින් අගෝස්තු මස 24 වැනි දින නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේදී තමන් මේ වන විට එක්සත් ජාතික පක්ශයේ සාමාජිකයකු බව සඳහන් කර නොමැති බවත් සිහිපත් කරමි.''
මීට අමතරව කරූ ජයසූරිය මහතා විසින් අගෝස්තු මස 24 වැනි දින නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේදී තමන් මේ වන විට එක්සත් ජාතික පක්ශයේ සාමාජිකයකු බව සඳහන් කර නොමැති බවත් සිහිපත් කරමි.
මේ අතර 2015 වර්ෂයේ සිට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම නියෝජනය කළ සියළු මන්ත්‍රීවරුන් ගෙන් මාසිකව රු.5000/- ක මුදලක් පක්ෂ අරමුදල සඳහා වැටුපෙන් අයකර ගත් අතර, එම මුදලද කරූ ජයසූරිය මහතා කතානායක ධූරයේ දිවුරුම් දුන් දින සිට ලබා දී නොමැති බව සඳහන් කරමි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සභාපති ධූරයට අගෝස්තු 20 වැනි දින සමුදුන් වහාම අගෝස්තු 21 වැනි දින පක්ෂයේ සක්‍රීය සාමාජිකත්වය පිණිස වාර්ෂික පක්ෂ සාමාජිකත්වය සඳහා අයදුම් කළ කරූ ජයසූරිය මහතා පක්ෂ සාමාජිකත්වය ලබාගෙන ඇති බව ඊයේ දිනයේ නිකුත් කරන ලද නිවේදනයේ පදනම් විරහිත ප්‍රකාශයක් නිකුත් කර ඇති බව සඳහන් කර තිබෙනවා.
'' 1000 M සාමාජික වැඩ සටහන යටතේ ලබාගන්නා පක්ෂ සාමාජිකත්වය යාවජීව සාමජිකත්වයක් නොවන බව අවධාරණය කර සිටිමි. එමෙන්ම එහි කාලය වසරකට සීමා වේ.''
එම නිවේදනයේ සඳහන් වුවද 1000 M සාමාජික වැඩ සටහන යටතේ ලබාගන්නා පක්ෂ සාමාජිකත්වය යාවජීව සාමජිකත්වයක් නොවන බව අවධාරණය කර සිටිමි. එමෙන්ම එහි කාලය වසරකට සීමා වේ.
කෙසේ වුවත් 2020 වර්ෂය සඳහා 1000 M පක්ෂ සාමාජික පත්‍ර නිකුත්කර නොමැති බවද අවධාරණය කර සිටින්නෙමි.
එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවේ 3.1 වගන්තියට අනුව පක්ෂය තුළ යාවජීව සාමාජිකත්වයක් නොමැති බව අවධාරණය කරන අතර ඊයේ දිනයේදී නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් පරිදි හිටපු කතානායක කරූ ජයසූරිය මහතා යාවජීව සාමාජිකයකු බවට ඇඟවීමට දරන උත්සාහය අසත්‍ය සහ පදනම් විරහිත බව ප්‍රකාශ කරමි.

සබැඳි පුවත් :
''රනිල්ගේ 'ප්ලාන්ට්' එක පදනම් විරහිතයි : කරුට එජාප නායකත්වයට බාධාවක් නැහැ''
එජාප නව නායකයා ලබන සතියේ: රනිල්, කරුව 'නොකවුට්' කරයි!! -රුවන්ට වැඩි ඉඩක්!!