leader s

මුලතිව් දිස්ත්‍රික්කය දැඩි හමුදාකරණයකට යටත් වී තිබියදී සිද්ධවන දැව මංකොල්ලයක් වාර්තා කිරීමට ගිය දෙමල මාධ්‍යවේදීන් දෙදෙනකුට දව මකොල්ලකරුවන් දැඩි ලෙස පහර දී තිබේ.

මුලතිව් පොලිසිය මේ වනවිට  ප්‍රහාරයට ගොදුරුවූ කනපතිපිල්ලේ කුමනන් සහ ෂන්මුගම් තවසීලන්ගෙන් කට උත්තර ලබ ගනිමින් සිටී.

පසුගියදා වව්නියාවේ රාජ්‍ය උත්සවයක් අමතමින් ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ වන්නියේ කැලෑ විනාශය බරපතල ලෙස සිදුවන බවයි. 

එහෙත් ජනාධිපතිවරයා පවසන්නේ පරිසර විනාශය පිලිබඳ පලවන ප්‍රවෘත්ති "අසත්‍ය ප්‍රබන්ධ" බවයි 

 militarised 2020.10.12සබැඳි පුවත්

පරිසර විනාශය ගැන “අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රබන්ධ” වලට පොලිස් සැලුට්

වන විනාශය ජනපතිට “ප්‍රබන්ධයක්” ආරක්ෂක ලේකම්ට ඇත්තක් !

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්