ඉදිරි දින කිහිපය තුළ දැවැන්ත ඇමති මණ්ඩල සංශෝධනයක් සිදුවීමට නියමිත බව
ආණ්ඩුවට පක්ෂපාති 'ජාතික සංවිධාන එකතුව' විසින් පවත්වාගෙන යන Lanka Lead News වාර්තා කර ඇත.
 
පසුගිය කාලය පුරාවට ප්‍රබල මහජන විරෝධයක් එල්ල වූ අධිකරණ අමාත්‍යය ධූරය සහ වරාය අමාත්‍යය ධූරය ඇතුළු තවත් ප්‍රබල ඇමති තනතුරු රැසක් සංශෝධනය වීමට නියමිත බව ද එම පුවත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
 

kjndkf

 
මෙම කැබිනට් මණ්ඩල සංශෝධනයට අද කෙටුම්පතක් 'පොහොට්ටු' පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ විසින් මේවනවිට කෙටුම්පත් කරමින් සිටින බවද වාර්තාවේ.
 
එහිදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ වෙතද රාජ්‍ය අමාත්‍ය ධුරයක් හිමිවනු ඇතැයි පැවසේ.
 
අමාත්‍ය ධුරවලට පත්කිරීමේදී මැති ඇමතිවරුන්ට පවරා තිබු වගකීම්වලින් පසුගිය මාස කිහිපය තුළ සැහීමකට පත්විය හැකි කාර්යයක් ඉටුකර ඇත්තේ අතලොස්සක් දෙන බවත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා බලවත්සේ කනස්සල්ලෙන් සිටින බවත් ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.
 
 
සබැඳි පුවත් :
  

 

The Leader TV පුවත් විශේෂාංගය 
 
 
 
 
ගජ මිතුරාගේ ණය පියවන්න සිගරට් මිල වැඩිකිරීමේ සුදානමක් ? (වීඩියෝ)  
 
 
ආණ්ඩුවේ පහක් 'ස අන්න ලා ? - සජිත්ගේ පහක් චම්පිකට අන්නයි ද ?
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්