කටාන පොලිස් වසමේ මිරිස්වත්ත දෙමංහංදිය ප්‍රදේශයේ සිදුකරන ලද වැටලීමකදී, පිස්තෝල දෙකක් සහ තවත් ගිනිඅවි හයක් විශේෂ කාර්ය බලකාය (STF)  විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ගුවන් හමුදා බුද්ධි ඒකකයට ලද තොරතුරකට අනුව ගෝනහේන විශේෂ කාර්ය බලකායේ බුද්ධ නිලධාරින් විසින් අද පෙරවරුවේ මෙම වැටලීම සිදු කරනු ලැබිය.
 
 ගිනිඅවි වලට අමතරව ජීව උණ්ඩ විශාල තොගයක් සමඟ තවත් උපකරණ කිහිපයක් සොයාගෙන තිබේ.
 
 එම වැටලීමේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු සහ අවිආයුධ කටාන පොලිසියට භාරදී තිබේ.
 
 
 
Gun 2021.0211
 
 
2024 ජනාධිපති අපේක්ෂකයා බැසිල් ද ? නාමල් ද ?
 

 
 
ඇත්තටම උම්මත්තක දේවානි ද ඇමති සීබී ද
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්