leader s

 පාසැල් විවෘත කිරීමේ කටයුතු අගෝස්තු මාසයේ සිට ආරම්භ කළ හැකි වනු ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් පවසයි.
 පළමු පියවර ලෙස දරුවන් සියයට අඩු පාසැල් 2,962 ක් අගෝස්තු මාසයේදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා පැවසිය.
 
 
 
 
 
උසස් පෙළ විභාගය පැවැත්වීමේ දින සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළේය. 
 
 
 
 
 
සාමාන්‍ය පෙළ විභාගයේ ද සෞන්දර්යය විෂයන්හි ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට නොහැකි වුවහොත් පාසැල් පාදක තක්සේරු කිරීම් මත ලකුණු ලබාදී ප්‍රතිඵළ නිකුත් කළ හැකිදැයි මේ වන විට සළකා බලමින් සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.
 
 
 
(නෙත් නිව්ස්)
 
 
සබැඳි පුවත් :
 
 
THE LEADER TV 
අගමැතිට විෂ් කරන්න ගිය තිස්ස මදිනොකියන්න අහගනි!
 

බැසිල් එක්ක බෑ : ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් දොට්ට...? 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්