කොවිඩ් වසංගතයත් සමග උණු වතුර නිසා ඇතිවන පිළිස්සුම්වල වැඩිවීමක් ඇති බව විශේෂඥ වෛද්‍ය සතිෂ් විජේමාන්න පවසයි.
කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය විශේෂඥ, සතිෂ් විජේමාන්න ඒ සම්බන්ධයෙන් තවදුරටත් මෙසේද පැවසිය. 
 
''කෝවිඩ් තත්ත්ව හමුවේ අපි දකිනවා ඉතාමත් සීඝ්‍ර වැඩිවීමක් තියෙනවා මේ විශේෂයෙන්ම උණු දියර ආශ්‍රයෙන් වන පිළිස්සුම්වලින්. වැඩි රෝගීන් පිරිසකට හේතුව වෙලා තියෙන්නේ මේ හුමාලය අල්ලන්න ගිහිල්ලා. මේ කෝවිඩ් හමුවේ අපි දකිනවා මෙය ප්‍රතිකාරයක් හැටියටත් කොවිඩ් එකෙන් වැළකී ඉන්න කියලා මේ හුමාලය අල්ලනවා. ඉතින් මං කියන්නේ ඉදිරියට තමන් හුමාලය අල්ලන්න බලාපොරොත්තු වෙනවා නම් සෙම්ප්‍රතික්ෂාවකට ඒක බොහොම කල්පනාකාරිව කරන්න ඕනේ.''
 
 

 
 
THE LEADER TV 
 
ස' පත්කළ මිලින්දට ඉන්දියාවෙන් බාල්දියක් ! 
 
 
මොණරවිල අලුත් පාරක් සොයයි! | මොණරවිලගේ ලියමන 2 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්