leader s


ප්‍රවීණ රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (4) අලුයම අභාවප්‍රාප්ත විය.


මොළයේ අභ්‍යන්තරයේ සිදුවූ රුධිර වහනයක් හේතුවෙන් පසුගිය සති කිහිපය පුරාවට ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීය.

1964 වසරේ උපන් ඔහු මියයන විට 57වන වියෙහි පසුවිය.

වේදිකා, සිනමා හා ටෙලිනාට්‍ය රැසකට රංගනයෙන් දායක වූ ඔහු 'පබා' ටෙලි නාට්‍යයේ සමගිපුර වසන්ත ආදී ජනප්‍රිය චරිත රැසකට පණ දුන්නේය.

  

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්