මුලතිව් මාධ්‍යවේදි විශ්වලංගම් විශ්වචන්ද්‍රන් ට හමුදා සොල්දාදුවන් පිරිසක් විසින් එල්ල කර තිබුණ ම්ලේච්ඡ ප්‍රහාරය හෙළා දකිමින් මීගමුවේදි විරෝධතාවයක් පැවැත්විණ.



පසුගිය රාජපක්ෂ පාලනය සමයේ ඝාතනය කරනු ලැබු මාධ්‍යවේදින්ට සහ මාධ්‍ය සේවකයන්ට යුක්තිය ඉටුකරන ලෙසද, සයිබර් මාධ්‍ය මර්ධනයට විරෝධය පළකරමින් මිගමුව නගර මධ්‍යයේ පෙරේදා (05) පස්වරුවේ මෙම විරෝධාතාවය සංවිධානය කර තිබුනේ, මිගමු මාධ්‍ය සමාජය, වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය, ගම්පහ දිස්ත්‍රික් ජනමාධ්‍යවේදි පදනම, ගම්පහ දිස්ත්‍රික් ජනමාධ්‍ය එකතුව විසිනි.

මිගමුව ඔරලෝසු කණුව අසල පැවැති විරෝධතාවයෙන් පසුව මිගමුව රාත්‍රි පොළ භුමිය දක්වා කෙටි පෙළපාලියක්ද විරෝධතාකරුවන් විසින් සංවිධානය කර තිබුණි.

Free Media 1

Free Media 3

Free Media 5

Free Media fghrt

Free Media grtr

Free Media grtr

Free Media rt454

Free Media sdferr

Free Media 4

Free Media 2

 
 
 
සබැඳි පුවත් :
 
 

 

 


 

THE  LEADER  TV
 
 
 
මදාවින්ගේ නොදුටු ගැමුණු එළියට පනී !| මොණරවිලගේ ලියමන
 

 
 
 
සර් මහින්ද ඉල්ලා අස්වෙයිද ?| "ස" ගේ දැනගැනීම පිණිසයි
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්