leader s


හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ගේ චරිත කතාව එළිදැක්වීමේ උත්සවය අද පස්වරු 3.00ට  කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා ලෝටස් ශාලාවේ දී පැවැත්වේ.


මෙම උත්සවයේ මුඛ්‍ය දේශනය සිදුකරනු ලබන්නේ හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක යි. විශ්‍රම ගැනීමෙන් පසු ඇය ප්‍රසිද්ධ වේදිකාවකට එක්වන පළමු අවස්ථාව මෙයයි.

 

ස්වයං කථන චරිතාපදානය "චන්ද්‍රිකා" කෘතිය දොරටවැඩීමේ උත්සවය සමාජ මාධ්‍ය ඔස්සේ සජීවී ලෙස විකාශය කිරීමට කටයුතු යොදා ඇත.

අද සවස 3 ට සජීවීව එක්වන්න..

 

 

Leader Whats app


 
 


ரணிலுக்குப் பிரதமர் பதவியா? தென்னிலங்கை அரசியலில் குழப்பம்! | Gossip | Tamil
 


ඉවරයි බුද්ධ සාසන හා සංස්කෘතික අරමුදල ආර්ලගේ බැංකුවට ! | The Leader TV



නාමල් මෛත්‍රීට කෙළින්ම කියයි! බැසිල්ටත් ටොක්කක්!!| Gossip
 

සර් ජනමත විචාරණ තියන්න ඉස්සෙල්ලා පාරේ බැහැලා යන්න පුළුවන් විදිහක් හදලා දෙන්න.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්