The Leader News
BREAKING
ණය අර්බුදයේ සැබෑ අවදානම ආචාර්ය හර්ෂ හෙළිකරයි●සංඛ්‍යාලේඛන දිනුවත් බඩගින්න දිනයි ද? අනාගත අර්බුදය●ඉන්ධන වියදම ඉහළට: මිල සූත්‍රය සහ වෙළඳපොළ අතර ගැටුමක්●වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග●ඇමෙරිකානු මොන්ටානා ආණ්ඩුකාරවරයා කොළඹට: පරිප්පු වෙළඳපොළට සහ ආරක්ෂාවට නව මාවතක්●කූඨ ලේඛන සකසා ව්‍යාජ අත්සන් යෙදූ බවට අනාවරණය වූයේ නෑ - බෙහෙත් නඩුවේදී විමර්ශන නිලධාරියා කියයි●ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රතු එළියක්●ලෝකයටම එන ණය කුණාටුව: IMF ප්‍රධානියාගෙන් රතු එළියක්●ප්‍රවීණ බොලිවුඩ් නළු නානා පාටේකර් අභාවප්‍රාප්ත වෙයි●උතුරට දැවැන්ත ආයෝජන රැල්ලක්: පරන්තන් සහ KKS කලාප කඩිනම් වෙයි●
Top Ad
පුවත්

ජනාධිපතිවරයාගේ සහන පැකේජය IMF මෙහෙයුම් මණ්ඩල ප්‍රධානීගේ පැසසුමට ලක්වෙයි

T

The Leader Desk

April 9, 2026 • 11:49 AM

ජනාධිපතිවරයාගේ සහන පැකේජය IMF මෙහෙයුම් මණ්ඩල ප්‍රධානීගේ පැසසුමට ලක්වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මැද පෙරදිග පවතින යුද වාතාවරණය හේතුවෙන් මෙරට ආර්ථිකයට කුමන ආකාරයේ බලපෑමක් සිදුවේදැයි සහ සහන අවශ්‍ය කණ්ඩායම් වෙත පියවර ගත යුතු නොවේදැයි මාධ්‍ය වේදින් නැගූ පැනයකට පිලිතුරු ලබාදෙමින් ඊයේ (09) කොළඹ මහ බැංකු මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියේය.
  • ආර්ථික ප්‍රතිසංස්කරණ, විශේෂයෙන් රාජ්‍ය ව්‍යවසායන් සම්බන්ධයෙන් සිදුකරනු ලබන ප්‍රතිසංස්කරණ සහ කම්කරු නීති රීති ඇතුලු ආයෝජන හිතකාමී නව නීති රීති බලගැන්වීම අනිවාර්යයෙන් කළ යුතු බව අවධාරණය කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


මැද පෙරදිග පවතින යුද වාතාවරණය හේතුවෙන් මෙරට ආර්ථිකයට කුමන ආකාරයේ බලපෑමක් සිදුවේදැයි සහ සහන අවශ්‍ය කණ්ඩායම් වෙත පියවර ගත යුතු නොවේදැයි මාධ්‍ය වේදින් නැගූ පැනයකට පිලිතුරු ලබාදෙමින් ඊයේ (09) කොළඹ මහ බැංකු මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියේය.

මෙරට ආනයන අපනයන වෙළෙඳාමට, සංචාරක ඉපයීම්, විදේශ ප්‍රේෂණ අඩුවීම ඇතුලු සෘජු බලපෑම් ගණනාවක් මැද පෙරදිග තත්ත්වය හේතුවෙන් සිදුවිය හැකි බව අවධාරණය කළ අයි.එම්.එෆ් මෙහෙයුම් මණ්ඩල ප්‍රධානියා, ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම සාර්ථක මට්ටමකට ළගාවී ඇති මෙහොතක බදු ආදායම් කාන්දුවීම් වැළැක්වීමට පියවර ගත යුතු බවද කීය.

ආර්ථික ප්‍රතිසංස්කරණ, විශේෂයෙන් රාජ්‍ය ව්‍යවසායන් සම්බන්ධයෙන් සිදුකරනු ලබන ප්‍රතිසංස්කරණ සහ කම්කරු නීති රීති ඇතුලු ආයෝජන හිතකාමී නව නීති රීති බලගැන්වීම අනිවාර්යයෙන් කළ යුතු බව අවධාරණය කළේය.

(සටහන | ජේ.මුණසිංහ)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජනාධිපතිවරයාගේ සහන පැකේජය IMF මෙහෙයුම් මණ්ඩල ප්‍රධානීගේ පැසසුමට ලක්වෙයි | The Leader