leader s

සමහර මිනිස්සු බිහිවෙන්නේ කලාතුරකින්.

එහෙම කලාතුරකින් බිහිවෙන මිනිසෙකුට ඇත්තටම පොළොවේ යමක් පැලකරන්න වෙන්නේ ඊටත් වඩා කලාතුරකින්.

එහෙම කෙනෙක් ඇගයීමට ලක්වෙන්නේ ඊටත් වඩා කලාතුරකින් වෙන්න පුළුවන්.409613943 10228346328217836 2962100163385705312 nවිශේෂයෙන් තමන් ජීවත්වෙන පළාතේම මිනිස්සු සංවිධානය කරලා.

අල්බොරාදා එකේ රත්නේ අයියා චරිතය අශෝක හඳගම දුන්නේ හරිම කෙනාට කියල මට ෆිල්ම් එක බලපු වෙලාවේම හිතුන.

මචා ඒකට උපරිම සාධාරණය කළා.

පොඩි දෙයක් සහ පොඩි වෙලාවක් ඇති ඇත්තටම දෙයක් මිනිහෙකුට සලකුණු කරන්න.

මම ඒක හැමදාම කියන දෙයක්.

හොලිවුඩ් එකේ ''බ්ලොක්බස්ටර් වීරයෝ'' වෙනුවට විකල්ප සිනමාව විසින් නිපදවන ''වෙනස් මිනිස්සු'' ගැන කතා කරන්න එන්න අද කෑගල්ල අඹසෙවනට...



Mahesh Hapugoda
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


'ඇල්බොරාදා' - මග හැරුණු අයට රිදී තිරයේ බලන්න ඉඩක්

අශෝක හඳගම අධ්‍යක්ෂණය කරන ලද 2021 වසරේ තිරගත කරන ලද ‘ඇල්බොරාදා’ සිනමා කෘතිය මග හැරුණු අයට රිදී තිරයේ යළි සීමිත දින ගණනකට නැරඹීමේ අවස්ථාව කොළඹ වන් ගෝල්ෆේස්හි පිහිටි පීවීආර් සිනමා සංකීර්ණයේදී අවස්ථාව උදාකර දී ඇත.

මෙය සරසවි සිනේරූ නිෂ්පාදනයක් වන අතර මේ සඳහා රිතිකා කොඩිතුවක්කු, මැල්කම් මචාඩෝ, තුසිත් ලක්නාත්, නිමායා හැරිස්, ඇඩම් ස්මිත්, ඇනී සොලීෆ් රංගනයෙන් දායක වේ.

                      


alboradha 2023.12.05

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්