leader s

උපේන්ද්‍රා සිරිවර්ධන ලංකාවේ විතරක් නෙවෙයි මේ වෙද්දී මුළු ලෝකෙම අවධානය ඇය වෙත යොමු වෙන්නේ The Voice of Finland හී ඇය දක්වූ දක්ෂතාවය හේතුවෙන් ය.

 

උපේන්ද්‍රා එම ජාත්‍යන්තර තරගාවලියට එක්වන්නේ ශ්‍රී ලාංකීය අනන්‍යතාවය ද සමගිනි.

උපේන්ද්‍රා සිරිවර්ධන අපේ රටේ කා අතරත් ජනප්‍රිය වන්නේ The Voice of SriLanka Season 01 තරගාවලියත් සමගිනි.

එම තරගාවලියේ දී සුවිශේෂි දක්ෂතා දැක්වූ ඇය Live Shows වටය දක්වා තරග කළා ය.

 

නමුත් දැන් ඇය ජනප්‍රිය The Voice of Finland නිසාවෙනි.

එම තරගාවලියට එක් වූ ඇය blind audition තරගේ වටය ජයග්‍රහණ කරන්නේ කෝචස්ලා සිව්දෙනෙම තමන් වෙත හරවා ගනිමින් ය.

එය තවත් විශේෂ වන්නේ ඇය මේ වටයේ දී ගායනා කළේ සිංහල ගීතයක් නිසයි.

| News1st

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්