leader s

‘මැණිකේ මගේ හිතේ’ ගීතය මුළු ලෝකයේම අවධානය දිනාගනිමින් වාර්තා පිට වාර්තා තබමින් අතිශය ජනප්‍රිය වූ ගීතයකි.


ලොකු කුඩා කා අතරත් මේ ගීතය දැන් ජනප්‍රිය වී අවසන්ය.

මේ ගීතය ඇසුරෙන් කළ ප්‍රතිනිර්මාණ රැල්ලක් මේ වනවිට ලොව පුරා පැතිරෙමින් තිබේ.

එම ගීතය නැවතත් අන්තර්ජාතිකව කරලියට පැමිණ ඇත.

ඒ ලන්ඩනයේ වෙසෙන සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය පියානෝ වාදකයෙකු සමගින් යොහානි එම ගීතය ගායනා කිරීමත් සමගිනි.

මෙම ගීතය ඔහුගේ ටික්ටොක් ගිණුමේ මිලියන 7 ක් ඉක්මවූ නැරඹුම් වාර ගාණක් වාර්තා වී තිබේ.

එය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේද මිලියන 7 ඉක්මවා නැරඹුම් වාර ඉක්මවා තිබිමත් විශේෂත්වයකි.

| ceylonwire

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්