සචිත්‍ර රාහුබද්ධගේ වේදිකා නිර්මාණයක් වන 'ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය' වේදිකා නාට්‍ය ජුනි මස: 13, 14, සහ 15 යන දිනවල දී කොළඹ 07 බෞද්ධාලෝක මාවතෙහි සුදර්ශි එළිමහන් වේදිකාවේ දි රඟ දැක්වේ.
චාන්දනි සෙනෙවිරත්න, කෞශල්‍යා ප්‍රනාන්දු, නිල්මිණි සිගේරා, සමාධි ලක්සිරි, අමා විජේසේකර, සුජානි මේනකා, උමා අසේනි, තුශී සමරසේකර සහ රන්දි කළුආරච්චි රංගනයෙන් දායක වන'ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය' තිලක් අබේසිංහගේ නිෂ්පාදනයකි.
මෙම නාට්‍ය නිර්මාණය සඳහා: රංගාලෝකකරණයෙන් රංග සමරකෝන්, වේශ නිරූපණයෙන් රන්දික ටිශාන්, සංගීත නිර්මාණයෙන් ළහිරු මාඩිවිල, ඇඳුම් නිර්මාණයෙන් අමා විජේසේකර, ඡායාරූපකරණයෙන් ප්‍රෞඪ බුවනෙක, වේදිකා පරිපාලනයෙන්: නාමල් සජිත්, රවිදු ගිම්හාන, සිතාර අත්තනායක, රංග වින්‍යාස සැලසුම් සහායෙන් හසිත් වෙත්තසිංහ, නිෂ්පාදනය සහ නිෂ්පාදන කළමනාකරණයෙන් තිලක් අබේසිංහ යන පිරිස දැයක වන අතර: පසුතල, රංගවින්‍යාසය, පිටපත සහ අධ්‍යක්ෂණය සචිත්‍ර රාහුබද්ධගෙනි.
ප්‍රවේශ පත්‍ර මිල රු. 2000 සහ රු. 1000කි.
ප්‍රවේශ පත්‍ර මිළදී ගැනීම සුදර්ශි පරිශ්‍රයෙන් (011 2687979) සහ Tickets.lk (077 6303456) වෙතින්.
June 13
Aphrodite Mal Kollaya (June 13) 7.00 PM
June 14.
Aphrodite Mal Kollaya (June 14) 7.00 PM
June 15
Aphrodite Mal Kollaya (June 15) 7.00 PM
දුරකථන මාර්ගයෙන් නම් 0777 591131 තිලක් අමතන්න.







