leader s

ධනංජය කරුණාරත්නගේ කෙටි නාට්‍ය එකතුව වන ''සිහින රඟහල'' මෙම මස 08වන දින සවස 03.30ට සහ 06.45ට බොරැල්ල පුංචි තියටර්හි දි රඟ දැක්වේ.


මෙම නාට්‍ය එකතුවට: ''වැලන්ටයින් එනකන්'', ''චන්ද්‍රාවතී සමග රාත්‍රියක්'', ''ඔබ සාපේක්ෂයි'', ''දුවන උන් දෙන්නෙක්'' සහ ''ලාස්ට් බස්එකේ කතාව'' යන නාට්‍ය පහ ඇතුළත් ය.

සියලු විමසීම්: ජූඩ් ශ්‍රිමාල් - 0777363633
Online Tickets myseat.lk

WhatsApp Image 2025 06 03 at 7.48.05 AM

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්