leader s

විෂ්ණු වාසු ලියූ "Made in India" කෘතිය අද (3) පස්වරු 4ට එළිදැක්වීමට නියමිත ය.


එළිදැක්වීම සිදු කරන්නේ පුස්තකාල හා ප්‍රලේඛන සේවා ශ්‍රවනාගාරයේ දී ය.

එම උත්සව අවස්ථාව ගැන කතුවරයා සිය මුහුණු පොතෙහි දැක්වූ අදහසක් පහතින්,

"ඔබත් එන්න. හරියටම හැන්දෑවේ හතරට ආරම්භ කරන නිසා කලිං එන්න. පරක්කු වෙලා ඇවිත් ලැජ්ජා වෙන්ඩ එපා. පුටු වැඩිහිටියන්ට පමණයි. තරැණ අපි සේරම බිම වාඩි වෙමු. ප්‍රසංගයෙන් අනතුරැව, බිස්කට් එකක් කාලා ඔරෙන්ජ් බාර්ලි වීදුරැවක් බීලා සතුටින් විසිර යමු. ආදරෙයි ඔබ සැමට."

502474496 9926770227403430 7189058058601894325 n 1

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්