ධනංජය කරුණාරත්නගේ කෙටි නාට්‍ය එකතුව වන ''සිහින රඟහල'' මෙම මස 08වන දින සවස 03.30ට සහ 06.45ට බොරැල්ල පුංචි තියටර්හි දි රඟ දැක්වේ.
මෙම නාට්‍ය එකතුවට: ''වැලන්ටයින් එනකන්'', ''චන්ද්‍රාවතී සමග රාත්‍රියක්'', ''ඔබ සාපේක්ෂයි'', ''දුවන උන් දෙන්නෙක්'' සහ ''ලාස්ට් බස්එකේ කතාව'' යන නාට්‍ය පහ ඇතුළත් ය.
ප්‍රවේශපත්‍ර මිල ගණන්: රු. 2500 | රු. 2000 | රු. 1000 (බැල්කනි)
සියලු විමසීම්: ජූඩ් ශ්‍රිමාල් - 0777363633
Online Tickets myseat.lk






