පොතේ නම එහෙම වුණාට ඇතුල සුදුමැලි නෑ.. බරපතළ වැඩක්...
අනික, පිටපතක් කියලා තිබ්බට ඔරිජිනල් වැඩක්.
බහුචිතවාදියා හරහා
බහුජන හිතාය
බහුජන සුඛාය
ලියවිල්ලක්
රිදී තිරය ඔබ දිහා බලන් සිටිනා හැටි දැනගන්න
හෙට එන්න.
(සටහන | මංජුල වෙඩිවර්ධන)
Journalist/Writer
මෙම පුවතට අදාල තවත් විස්තර :
'බහුචිතවාදියා' පදනම් කර ගනිමින්, 'එහි ම සුදුමැලි පිටපතක්' ජනගත කිරිම ජුනි 11වනදා






