leader s

වසන්ත වක්කුඹුර විසින් රචිත "අස්ථායී ආත්මීයත්වය සහ නාගරික අද්භූතය: මාලක දේවප්‍රියගේ බහුචිතවාදියා චිත්‍රපටය පිළිබඳ ලැකානියානු-ලින්චියානු කියවීමක් සහ බූපති නලින්ට ප්‍රති-විචාරයක්" නමැති අභිනව දාර්ශනික කෘතිය මේ වන විට නිකුත් කර ඇත.


''බහුචිතවාදියා'' සිනමා නිර්මාණය පිළිබඳ බූපති නලින්ගේ අදහස්, ''බහුචිතවාදියා'' හි සමාජ-දේශපාලන සන්දර්භය සහ එහි මතුපිට සෞන්දර්යය පිළිබඳ වලංගු සහ බොහෝ විට තීක්ෂ්ණ නිරීක්ෂණ ඉදිරිපත් කළ ද, අවසානයේදී "අවිනිශ්චිත" විචාරයක් ලෙස හැඳින්විය හැකි කුමක් හෝ දෙයක් සපයයි.

 වසන්ත වක්කුඹුරගේ මෙම දාර්ශනික කෘතිය ප්‍රවීණ සිනමා විචාරක බූපති නලින්ගේ එම මධ්‍ය මහා විද්‍යාලීය මට්ටමේ (central college level) අදහස් ගැන ලැකානියානු-ලින්චියානු න්‍යාය මත පදනම් වූ බරපතළ සාරගර්භ ප්‍රති-විචාරයකි; PDF එක සහ විද්‍යුත් කෘතිය අමුණා ඇත.

පහත සබැඳියෙන් එය බාගත කරගත හැකි ය.

Bahuchithavadiya Review by Vasantha Wakkumbura.pdf

 

WhatsApp Image 2025 06 11 at 10.56.12 AM

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්