leader s

මහේෂ් මුණසිංහගේ අධ්‍යක්ෂණයක් වන “සූර්යා” සිංහල චිත්‍රපටය අද (12) සිට දිවයින පුරා සිනමා ශාලා වලදී තිරගත වේ.

ජනිත් වික්‍රමගේ ප්‍රධාන චරිතය නිරූපණය කරන මෙම චිත්‍රපටයට සනත් ගුණතිලක, මයික් ප්‍රනාන්දු, දිල්හානි ඒකනායක, නිහාරි පෙරේරා, සුදීක්ෂා සමාධි, අජිත් වීරසිංහ, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, සංගීත් ප්‍රභූ.. වැනි ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් එක්වේ.




පහතින් දැක්වෙන්නේ අද සිට (12) චිත්‍රපටය නැරඹිය හැකි සිනමා ශාලා පිළිබඳ විස්තර සටහනයි.



ප්‍රේමය විදින අවසන් මොහොත දක්වා ඒක සුන්දර අත්දැකීමක් | Dinesh Muthugala

රොනල්ඩ් දසනායක විසින් තිර රචනය සිදු කරනු ලැබූ ‘සූර්යා’ චිත්‍රපටය නිෂ්පාදනය ජනප්‍රිය උපකාරක පංති දේශක දිනේෂ් මුතුගල විසිනි.

'Mirror Arts' නාලිකාව ඔහු සමග කළ සම්මුඛ සාකච්ජාවක් මතු වීඩියෝවේ.


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්