leader s

ග්‍රන්ථ ප්‍රකාශන ක්ෂේත්‍රයේ නියුතු පිරිස විසින් මුහුණ දෙන ගැටලු නිරාකරණය කිරීම මූලික අරමුණු සහිතව ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය මගින් ප්‍රකාශයට පත් කරන ලද ''ග්‍රන්ථ සැකැස්මේ ක්‍රමවේදය'' කෘතිය ජනගත කිරීම ඊයේ (16) කොළඹ 07, නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයීය ශ්‍රවණාගාරයේ දී සිදු කළේ ය.


බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීරගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේ දී “ග්‍රන්ථ නිර්මාණකරණයේ දී සංස්කරණයේ අවශ්‍යතාව” මැයෙන් සේවාර්ජිත මහාචාර්ය ජයදේව උයන්ගොඩ සහ “නූතන නිර්මාණකරුවා අවධානය යොමු කළ යුතු අංශ” මැයෙන් මහාචාර්ය රත්නසිරි අරංගල විසින් දේශන දෙකක් පවත්වන ලදී.

විශ්වවිද්‍යාල විද්‍යාර්ථයන්, නිර්මාණකරුවන්, ප්‍රකාශකයින්, මුද්‍රණකරුවන් සහ අදාළ ක්ෂේත්‍රය පිළිබඳ උනන්දුවක් දක්වන්නන් ආදී රැසක් මෙම උත්සවය සඳහා එක් වූහ.

 book 771

 book 781

book 791

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්