leader s

මාධ්‍යවේදිනියක මෙන් ම ලේඛිකාවක වන මනෝහාරී හේවාවසම් විසින් රචිත ''පුරප්පට්ටුව'' ප්‍රබන්ධ කෘතිය අගෝස්තු 07වන දින සවස 03.00ට කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතෙහි පිහිටි මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරේ.


මෙම කෘතිය මනෝහාරි හේවාවසම් විසින් රචිත තෙවන ප්‍රබන්ධ කෘතිය යි. මීට පෙර ඇය ''ඇහැළමලී'' සහ ''පෙම්බරා'' යන මැයෙන් කෘති ද්විත්වයක් ජනගත කර ඇත.

''පුරප්පට්ටුව'' කෘතිය ජනගත කෙරෙන්නේ ''පෙම්බරා'' කෘතිය ජනගත කර වසර දහයක් ඉක්ම වීමෙන් පසුව වීම ද විශේෂිත ය.

සාහිත්‍ය ළැදි සියලු දෙනා එදින, ඒ මොහොත එක්වෙන්නැයි මනෝහාරි ආරාධනා කරන්නී ය.

WhatsApp Image 2025 07 30 at 1.26.34 PM

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්