ශ්‍රි ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන 'කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය'
සැප්තැම්බර් 27වන දින සිට ඔක්තෝබර් 06වන දින දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලා පරිශ්‍රයේ (BMICH) දී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව ශ්‍රි ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය පවසයි.
'කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය' මෙවර පැවැත්වෙන්නේ 26වන වරට ය.







