ප්‍රවීණ කිවියර, ලේඛක අනුර හැගොඩ විසින් රචිත ''හිමකැටි ආදරය'' කෙටිකතා සංග්‍රහය අගෝස්තු 16වන සෙනසුරාදා ලන්ඩන්හි පිහිටි Roding Valley High School හි දී ජනගත කෙරේ.
මෙම අවස්ථාවේ දී: මහාචාර්ය සරත් විජේසූරිය, සංගීතාන්ත්‍රික නදීක ගුරුගේ සහ නාට්‍ය කීර්ති නිශ්ශංක දිද්දෙණිය දෙසුම් පැවැත්වීමට නියමිත ය.
වැඩසටහන මෙහෙයවනු ලබන්නේ සජිත් වත්සල මොහන්දිරම්ගේ විසිනි.
මතු පළ වන්නේ මෙම සාහිත කර්තව්‍ය පිලිබඳ ප්‍රවීණ රංගණ ශිල්පී නිශ්ශංක දිද්දෙණිය දක්වන කෙටි අදහසක් ඇතුළත් වීඩියෝ පටයකි.
සබැඳි ලිපි :
අනුර හෑගොඩ 'හිමකැටි ආදරය' කෙටිකතා සංගෘහිතය පිළිබඳ අදහසක්! - නදීක ගුරුගේ
අනුර හෑගොඩ ගේ 'හිමකැටි ආදරය' අගෝ. 16 ලන්ඩනයේ දී ජනගත කෙරේ







