කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය සඳගෝමී කෝපරහේවා විසින් සම්පාදිත ''භාෂාධ්‍යනය හා වාග්විද්‍යාව: සිද්ධාන්ත, ක්‍රමවේද හා මතවාද'' ග්‍රන්ථය පාඨකයාට හඳුන්වා දීමේ උත්සවය අගොස්තු මස 22වන දා (හෙට) පස්වරු 03.00ට කොළඹ විශ්වවිද්‍යාලයේ නව කලාගාරයේ දී පැවැත්වේ.
උත්සවයේ මුලසුන දරන්නේ අතිපූජ්‍ය තිරිකුණාමලයේ ආනන්ද මහ නා හිමි ය.
මහාචාර්ය අශෝක ප්‍රේමරත්න, හෙළ හවුලේ නයු ශ්‍රීනාත් ගනේවත්ත, ආචාර්ය ක්‍රිශාන්ත ෆෙඩ්‍රික්ස් යන අය කෙටි දෙසුම් පවත්වති.
මෙම අවස්ථාවට සහභාගි වන ලෙස ආරාධනා...!








