නවකතාව ජනකාන්ත, සාහිත්‍යමය වෙළඳ භාණ්ඩයක් පමණක් නොව: සමාජ ශිෂ්ටාචාරයට, කතිකාවට, ප්‍රගමනයට දායකත්වය දෙන
සාහිත්‍යමය භාවිතාවක් යැයි: දේශපාලන, සාහිත්‍ය කලා විචාරක විදර්ශන කන්නන්ගර පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ''විදර්ශන සාහිත්‍ය ත්‍යාගය'' දෙවන පියවරෙහි නවකතා ඇගයුම් මණ්ඩල සභිකයකු ලෙස අදහස් දක්වමිනි.
මතු පළවන්නේ ඔහු දැක්වූ අදහස් අන්තර්ගත සම්පූර්ණ විඩියෝව ය.
(සටහන - ජයසිරි අලවත්ත)







