leader s

මාලක දේවප්‍රිය ගේ ''බහුචිතවාදියා'' සිනමා නිර්මාණය පාදක කරගනිමින් තිලක් කෝදාගොඩ විසින් රචිත ''එහිම සුදුමැලි පිටපතක්'' කෘතිය සම්බන්ධයෙන් පැවැත්වෙන ''තිලක් කෝදාගොඩගේ විචාරියානු විලාසිතාව'' යන මැයෙන් වූ සම්මන්ත්‍රණයක් අගෝස්තු 26වන දින සවස 04.00ට කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.


එම සම්මන්ත්‍රණයේ දී: ආනන්ද වක්කුඹුර, රංජිත් පෙරේරා, සෞම්‍ය ලියනගේ, සමන් පුෂ්ප කුමාර සහ තිලක් කෝදාගොඩ අදහස් දැක්වීමට නියමිත ය.

සබැඳි ලිපි :

'එහි ම සුදුමැලි පිටපතක්' පාඨක දෝතට...

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්