leader s

විෂ්ණු වාසු ලේඛකයාගේ සාහිත්‍ය කලාපය පිළිබඳ කතිකාවක් හෙට (30) සවස 01.30 කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.


මෙම සාහිත කතිකාව සංවිධානය කරනු ලබන්නේ කොළඹ මහජන පුස්තකාලයීය ලේඛක පාඨක සංසදය විසිනි.

විෂ්ණු වාසු මෙම කතිකාව හදුන්වන්නේ මතු දැක්වෙන පරිදි ය.

''මේක සොකඩෙ එළියේ දාගෙන ලෝකේ හිනස්සන පොඩි වැඩක්. මං වාගේ ජොලි කුකුළෙකුගෙන් ඊට වඩා සීරියස් දෙයක් බලාපොරොත්තු වෙන එකත් වැරදියි. ඕගොල්ලොත් එන්න. යාළුවන්ටත් කියන්න. හරියටම පැය දෙකෙන් ඉවර කරනවා. නාකි සාධු බොන්න කැමති අය අරං එන්න.''

 WhatsApp Image 2025 08 29 at 9.50.24 AM

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්